日本語NAT-TEST Japanese Language NAT-TEST

Colombo Test Center

Special Notice - විශේෂ නිවේදනය

Result DownloadNew

2024 March Result
2024 මාර්තු ප්‍රතිඵල

Please Insert Your 2024 March Admission Number to Download Result Sheet.
2024 මාර්තු ප්‍රතිඵල පත්‍රිකාව ලබාගැනීම සදහා ප්‍රවේශපත්‍ර අංකය ඇතුලත් කරන්න.

2024 February Result
2024 පෙබරවාරි ප්‍රතිඵල

Please Insert Your 2024 February Admission Number to Download Result Sheet.
2024 පෙබරවාරි ප්‍රතිඵල පත්‍රිකාව ලබාගැනීම සදහා ප්‍රවේශපත්‍ර අංකය ඇතුලත් කරන්න.

April Test Admission DownloadNew

April N5 Admission Download
April N4 Admission Download
April N1/N2/N3 Admission Download

2024 May Test Registration - 2024 මැයි විභාගය සදහා ලියාපදිංචියNew

Contact Information of Test Center

Name NAT Office, J.R. Jayewardene Centre
Contact Person Dr. N. N. J. Navaratne
Address 191, Dharmapala Mawatha,Colombo 00700
Phone 0716542559 Facebook NAT-TEST Sri Lanka
Email nattest.sl@gmail.com
nattest.srilanka@gmail.com
Office Open Hours Monday to Friday 9.00am to 3.00pm
සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00 සිට සවස 3.00 දක්වා
Test Dates testschedule
Additional Test Dates                   Test in March                                      March 24                                             March 8
                  Test in May                                          May 19                                                May 3
                  Test in July                                           July 21                                                 July 5
                  Test in September                             September 15                                       August 23
                  Test in November                              November 17                                      November 1

Cash Receipt Download (Online Registered Participants Only)

2024 May
2024 මැයි

Please Insert Your 2024 May Exam Registered NIC or Psssport to Download Cash Receipt.
මුදල් රිසිට්පත බාගැනීමට කරුණාකර ඔබගේ 2024 මැයි විභාග ලියාපදිංචි ජාතික හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරන්න.

2024 April
2024 අප්‍රේල්

Please Insert Your 2024 April Exam Registered NIC or Psssport to Download Cash Receipt.
මුදල් රිසිට්පත බාගැනීමට කරුණාකර ඔබගේ 2024 අප්‍රේල් විභාග ලියාපදිංචි ජාතික හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කරන්න.

2023 November Result
2023 නොවැම්බර් ප්‍රතිඵල

Please Insert Your 2023 November Admission Number to Download Result Sheet.
2023 නොවැම්බර් ප්‍රතිඵල පත්‍රිකාව ලබාගැනීම සදහා ප්‍රවේශපත්‍ර අංකය ඇතුලත් කරන්න.

2023 October Result
2023 ඔක්තෝම්බර් ප්‍රතිඵල

Please Insert Your 2023 October Admission Number to Download Result Sheet.
2023 ඔක්තෝම්බර් ප්‍රතිඵල පත්‍රිකාව ලබාගැනීම සදහා ප්‍රවේශපත්‍ර අංකය ඇතුලත් කරන්න.

2023 August Result
2023 අගෝස්තු ප්‍රතිඵල

Please Insert Your 2023 August Admission Number to Download Result Sheet.
2023 අගෝස්තු ප්‍රතිඵල පත්‍රිකාව ලබාගැනීම සදහා 2023 අගෝස්තු ප්‍රවේශපත්‍ර අංකය ඇතුලත් කරන්න.

2023 June Result
2023 ජුනි ප්‍රතිඵල

Please Enter Your 2023 June Admission Number to Download Result Sheet.
2023 ජූනි ප්‍රතිඵල පත්‍රිකාව ලබාගැනීම සදහා 2023 ජූනි ප්‍රවේශපත්‍ර අංකය ඇතුලත් කරන්න.

Registration

How to apply For questions or concerns, please contact to the email address below.
ප්‍රශ්න හෝ ගැටළු සඳහා කරුණාකර පහත විද්‍යුත් තැපැල් ලිපිනයට සම්බන්ධ වන්න.
nattest.sl@gmail.com
nattest.srilanka@gmail.com

Online Registration Guide Lines

1). One application for one candidate & Complete your application correctly and legibly.
එක් අයදුම්කරුවෙකු සඳහා යොමුකල හැක්කේ එක අයදුම්පතක් පමනි. ඔබගේ අයදුම්පත නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන්න.
2). Deposit your examination fees in Sri Lankan Rs. 7,000 to below Bank account.
ඔබගේ විභාග ගාස්තු රු.7,000 පහත බැංකු ගිණුමට බැර කරන්න.

Please enter your NIC number as reference reason, remark, narration in your deposit slip.
ඔබගේ තැන්පතු පත්‍රිකාවේ මුදල් තැන්පතු හේතුව(reference reason , remark , narration) ලෙස කරුණාකර ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න

Please do not deposit money until theregistration begins.
කරුණාකර අයදුම් කිරීම විවෘත වන තෙක් මුදල් තැන්පත් නොකරන්න.

Account Name : G D M I NAWARATHNE
Account No : 8020185653
Bank : Commercial Bank Horana Branch

Please note that any form of online transaction is not valid for depositing money. Kindly informed that payment through Cash Deposit Machine (CDM) is accepted.
මුදල් තැන්පතු කිරිමේදී කිසිදු ආකාරයෙ online transaction මගින් මුදල් තැන්පතු කිරිම් වලංගු නොවන බව කරුණාවෙන් සලකන්න. මුදල් තැන්පතු යන්ත්‍රයක් මගින් (CDM) ගෙවීම් කිරිම් පිළිගන්නා බව කරුණාවෙන් දන්වා සිටීමූ.
3). Your all other documents are based on the information given in the application. If you would be asked to do some correction of the other documents based on mistakes or wrong information of the application, then you need to pay Rs. 1,000 for each time of the correction.
අයදුම්කරුගේ නම ඉංග්‍රීසි භාශාවෙන් ටයිප් කිර්‍රිමේදී නිවැරදි ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරන්න. ඔන්ලයින් අයදුම්පතෙහි තොරතුරු මත අනෙකුත් ලිපි ලේඛන පිළියෙල කරන අතර නිවැරදි නොවන තොරතුරු සපයා පසුව එම වැරැද්ද නිවැරදි කිරීම සදහා ඉල්ලුම් කල විට එක් සංශෝධන වාරයකට රු.1000 ක මුදලක් ගෙවිය යුතුය

  1. Copy of the Passport, Copy of the Driving License or ID Copy with O/L or A/L result sheet copy (Scaned copy)
    විදේශ ගමන් බලපත්‍රයෙහි පිටපත හෝ රියදුරු බලපත්‍රයෙහි පිටපත (කරුණාකර විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය හිමි අය ඉන් එක් පිටපතක් පමනක් ඇතුලත් කරන්න), නැතහොත් ජාතික හැදුනුම්පතෙහි පිටපත සමග O/L හෝ A/L ප්‍රතිඵල ලේඛන වල පිටපතක් ඇතුලත් කරන්න. (ස්කෑන් කල පිටපත්)

  2. Passport size photographs & Photographs should have to take within last 3 months and should not wear specs in the photograph(Softcopy) Avoid including photos taken with mobile phones. Enter only a photo taken from an approved photo studio as per proper guidelines and standards.
    විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායරූපයක්. (මාස 03ක් ඇතුලත ගත් ඡායාරූපයක් විය යුතු අතර උපැස් යුවල භාවිතා නොකල යුතුය) (ස්කෑන් කල පිටපතක්) ජංගම දුරකථන මගින් ලබාගත් ඡායාරූපය ඇතුලත් කිරීමෙන් වලකින්න. නිසි උපදෙස්,ප්‍රමිතින්ට අනුව අනුමත ඡායාරූපහලකින් ලබාගත් ඡායාරූපයක් පමනක්ම ඇතුලත් කරන්න.

  3. Bank Diposite slip
    බැංකු තැන්පතු පත්‍රිකාවේ පිටපත. (ස්කෑන් කල පිටපතක්)
  • Without these document please don't Apply to examination.
  • ඉහත ලියකියවිලි සූදානම් කරගෙන පමණක් විභාගය සදහා අයදුම් කරන්න.
  • 4). Deposits are non-refundable.
    තැන්පත් කල මුදල් නැවත ලබාගත නොහැක.

    Only for office applicant

    Term Application
    2024 All Tests View
    After Applied
    • ඔබගේ විභාග දිනයට සතියකට පෙර, විභාග ප්‍රවේශපත්‍රය මෙම වෙබ් පිටුව මගින් ලබාගත් හැක.
    • ඔබ විසින් අයදුම්පත පිරවීමේදී යොදන ලද ජාතික හැදුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය යොදා විභාග ප්‍රවේශපත්‍රය හා විභාග කාල සටහන බාගත (download) කළ ගත හැක.
    • විභාග දිනයේ සිට දින 15-20 වැනි කාළයක් තුල ප්‍රතිඵල නිකුත් කරන අතර වෙබ් පිටුවේ සඳහන් වන්නේ විභාගය සමත් සිසුන්ගේ විභාග අංකය පමනණක් බව කරුණාවෙන් සලකන්න .
    • විභාගය මුහුණ දෙන සියලුම සිසුන් හට ප්‍රතිඵල ලේඛනයක් ලැබෙන බැවින් ප්‍රතිඵල නිකුත් කර සති තුනක් වැනි කාලයක් තුළ ප්‍රතිඵල ලේඛනය අපගේ වෙබ් පිටුව මගින් බාගත (Download) කර ගත හැක.ප්‍රතිඵල අපට ලැබුණු පසු කෙටි පණිවිඩයක් මගින් ඔබව දැනුවත් කරනු ලැබේ.
    • විභාගය සමත් සිසුන් හට පමණක් සහතික පත්‍ර නිකුත් කරන බැවින් NAT විභාගය සමත් සිසුන් පමණක් ඔවුනට හිමි සහතික පත්‍රය රැගෙන යාම සදහා කාර්යාලයට පැමිණ ලබා ගත හැක.
    • සහතික පත්‍රය ලබා ලබාගැනීම සදහා කාර්යාලයට පැමිණිය යුතු අතර ජාතික හැඳුනුම්පත/විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු ගමන් බලපත්‍රය සහ විභාග අංකය රැගෙන පැමිණිය යුතු බව කරුණාවෙන් සලකන්න.

    • One week before your exam date, the exam admission can be obtained through this web page.
    • You can download the exam admission and exam schedule using the National ID number or passport number that you used while filling the application.
    • Please note that the results will be released within 15-20 days from the exam date and the website mentions only the exam number of the students who passed the exam.
    • As all the students who face the exam will get a result document, the result document can be downloaded from our website within three weeks after the release of the results. Once we receive the results, you will be informed by a text message.
    • As certificates are issued only to students who have passed the exam, only students who have cleared the NAT exam can come to the office to take their certificate.
    • Please note that you must come to the office to collect the certificate and bring your National Identity Card/Passport or Driving License and your exam number.
    Test Fee

    7000 LKR

    Location of Test Center

    Name (1) BMICH 
    (2) Sri Sambuddhathwa Jayanthi Mandiraya
    (3) JR Jayewardene Center
    Address (1) Bauddhaloka Mawatha,Colombo 7
    (2) No. 32, Colombo 05
    (3) No. 191, Srimath Anagarika Dharmapala Mawatha, Colombo 07
    For more information please contact to the test center of Colombo.
    Map

    About the test

    About the test The Japanese Language NAT-TEST is an examination that measures the Japanese language ability of students who are not native Japanese speakers. The tests are separated by difficulty (five levels) and general ability is measured in three categories: Grammar/Vocabulary, Listening and Reading Comprehension. The format of the exam and the types of questions are equivalent to those that appear on the Japanese Language Ability Test (JLPT).
    For more information English / Japanese

    Institution Score Report

    About Institution Score Report We will provide an institution score report to the immigration Bureau of Japan to Provide that you have passed the test for the purpose of a visa application. The institution score report will only be sent to applicable universities, colleges, vocational school and japanese language schools Located in Japan Please contact your school and ask for applying for your institution score report. All get general test takers who have passed the exam will be sent certificate of Proficiency. for more information Click Here